Live Talk with Wayamba Entrepreneurs පළමු දිගහැරුම – සමිත ඇඹුල්දෙණිය

වයඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දැන් Australiaවේ සාර්ථක IT company එකක හිමිකාරීත්වය දරන වයඹින් බිහිවුනු අපේ ව්‍යවසායකයෙක්ගේ ජීවිත කතාව ගැන දැනගන්න, ඔහුගෙන් ප්‍රශ්න අහන්න ඔබ සියලු දෙනාට අවස්තාවක්.

Coffee with Wayamba Entrepreneurs පළමු දිගහැරුම – සමිත ඇඹුල්දෙණිය සමග අගෝස්තු 18 වෙනි බදාදා සවස 6ට Zoom ඔස්සේ

වැඩි විස්තර සඳහා UBL FB හෝ WhatsApp group වලට එකතුවෙන්න.

Mr Samitha the founder & managing Director of several successful ICT ventures operate internationally, with a background in implementing IT solutions for both corporate & academia. Samitha has a wide range of business portfolio covering all kinds of ICT needs for businesses including consultation for business success in digital space.
 
The event is scheduled to happen on 18th August, Wednesday at 6.00 PM Via Zoom.
 
During this he will explain how he started his IT business and how he established his company in australia and his life story. The webinar will be conducted in sinhala.
 
The following is the link for the Zoom meeting.
 
 
Meeting ID: 633 1048 4488
 
Passcode: UBLwusl2#
 
  • FB – https://www.facebook.com/University-Business-Linkage-UBL-Cell-Wayamba-University-of-Sri-Lanka-108845461437609
  • WhatsApp – https://chat.whatsapp.com/DHPXHkB8K9t8F8YgZuJPdi
  • YouTube – https://www.youtube.com/channel/UCjNqotrtU7-Y1lL3dt0GzaA

LinkedIn of Samitha – https://www.linkedin.com/in/samitha-embuldeniya-61673522/?originalSubdomain=au